si-lk.ini
来自「Joomla!是一套获得过多个奖项的内容管理系统(Content Managem」· INI 代码 · 共 242 行 · 第 1/3 页
INI
242 行
LOADSQLFILE=SQL ගොනුව ප්‍රවේශනය වේ...කරුණාකර රැදෙන්න.LOADSQLINSTRUCTIONS1=වැදගත්: නව ජූම්ලා! පරිශීලකයන් සඳහා නියැදි දත්ත ස්ථාපනය දැඩිව රෙකමදාරු කරනු ලැබේ. මේ සඳහා ඊලඟ අවස්ථාවට යෑමට ප්‍රථමයෙන් එම විකල්පය තෝරා අදාල බොත්තම මත එබීම අවශ්‍යයවේ.LOADSQLINSTRUCTIONS2=ස්ථාපනයෙන් ඉවත්වීමට පෙර ඔබට අඩවි දත්ත සමුදාය දත්ත මගින් පිරවිය හැක. එය සිදු කිරීම සඳහා විකල්ප තුනක් ඇත:LOADSQLINSTRUCTIONS3=1. පෙරනිමි නියැදි දත්ත ඇතුලත් කිරීම මගින් - මේ සඳහා පළමු විකල්පය තෝරා "නියැදි දත්ත ස්ථාපනය කරන්න" බොත්තම ඔබන්න.LOADSQLINSTRUCTIONS4=2.a ජූම්ලා! 1.5 ට ගැලපෙන SQL විධානාවලි ගොනුවක් පෙදෙසි සත්කාරකයෙන් උඩුගත කර අඩවියේදී ක්‍රියාත්මක කළ හැක. මෙය දේශියකරණය කරන ලද නියැදි දත්ත ස්ථාපනය කිරීම සඳහා හෝ ජූම්ලා! 1.5 රක්ෂිතයක් පිළිනැගුම සඳහා හෝ විය හැක. මෙම විධානාවලිය සතුව නිවැරදි වගු උපසර්ග තිබීමද UTF-8 කේතනාංකයෙන් යුතු වීමද ජූම්ලා! 1.5 දත්ත සමුදා ක්‍රමානුරූපය සමග ගැලපීමද අවශ්‍යවේ.LOADSQLINSTRUCTIONS5=2.b ජූම්ලා! හි පෙර අනුවාදයකින් අන්තර්ගත සංක්‍රමණය කිරීම. `සංක්‍රමණ විධානාවලිය ප්‍රවේශණය කරන්න` තේරීම මගින් පැරණි ජූම්ලා! 1.0.x අනුවාදයක දත්ත සමුදා හෙලීමක් නව ජූම්ලා! 1.5 අඩවියට සංක්‍රමණය කර ගැනිමට ඉඩ ලැබේ. අවශ්‍ය පරිවර්ථනයන් එසැනින් සිදුකෙරේ. මෙම සඳහා අවශ්‍ය විධානාවලි ගොමුව පැරණි අඩවියේ com_migrator සංරචකය මගින් ස්වයංක්‍රීයවම නිර්මාණය කරගත හැක.
මේ පිළිබද වැඩිදුර විස්තර හා නිසි ක්‍රියාපටිපාටිය සඳහා කරුණාකර ජූම්ලා! 1.5 සංක්‍රමණ උපදෙස් බලන්න.LOADSQLINSTRUCTIONS6=උඩුගත කිරීමේ පහසුකම මගින් නොහැකිළු SQL විධානාවලි ගොනු මෙන්ම හැකිළු විධානාවලි ගොනු (Zip හා gz)සඳහාද සහය දක්වයි. හැකිළු ගොනුතුල තිබිය හැක්කේ තනි SQL විධානාවලි ගොනුවක් පමණි. මෙම ගොනුව හැසිරවිය නොහැකි තරමට විශාල වන විටදී (මතක හා වේලා සීමා දෝෂ) හා ගොනුව /installation/sql/migration/ හි migrate.sql (හැකිළීමට ඉඩ නොදේ)නමින් උඩුගත කර ඇති විටදී "මා දැනටමත් සංක්‍රමණ විධානාවලිය උඩුගත කර ඇත" යන්න තේරිය හැක.
අවසාන වශයෙන්...LOADSQLINSTRUCTIONS7=3. සුපිරිසිදු ස්ථාපනයක් මගින් - ඔබ, කිසිදු නියැදි දත්තයක් ස්ථාපනය කීරීමට, පෙර අඩවියෙන් දත්ත සංක්‍රමනය කිරීමට හෝ රක්ෂිතයකින් දත්ත උඩුගත කිරීමට බලාපොරොත්තු නොවන විටදී එනම් ඔබට අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම සුපිරිසිදු ස්ථාපනයක් වන විටදී ඔබ විසින් අඩවි නාමය, පරිපාලක ඉ-තැපෑල හා මුරපදය ඇතුලත් කල වහාම අවසානය වෙත යාම සඳහා ඊළග ඔබන්න.MAGIC QUOTES RUNTIME=Magic Quotes ක්‍රියාකාරීත්වයMAIN CONFIGURATION=ප්‍රධාන වින්‍යාසයMAXIMUM UPLOAD SIZE=උපරිම උඩුගත ප්‍රමාණයMB LANGUAGE IS DEFAULT=පෙරනිමි අගය MB Language වේMB STRING OVERLOAD OFF=MB String Overload අක්‍රීය කරන්නMIGRATION COMPLETED=සංක්‍රමණය සම්පූර්ණ වියMIGRATION FAILED=සංක්‍රමණය අසාර්ථක වියMIGRATION LOAD SCRIPT=සංක්‍රමණික විධානාවලියMIGRATION OUTPUT=සංක්‍රමණික ප්‍රතිදානයMIGRATION SCRIPT=සංක්‍රමණ විධානාවලියMIGRATION SUCCESSFUL=සංක්‍රමණය සාර්ථකයි, පවත්වාගෙන යාම සඳහා ඊලග ඔබන්නMIGRATETITLE=සංක්‍රමණ විධානාවලිය ප්‍රවේශණය කරන්නMYSQL SUPPORT=MySQL සහයMYSQLPREFIXINVALIDCHARS=MySQL වගු උපසර්ගය අකුරකින් ඇරඹී අකුරු, අංක හෝ යටි ඉරි වලින් සමන්විත විය යුතුය.MYSQLDBNAMEINVALIDCHARS=MySQL දත්ත ගබඩා නාමය අකුරකින් ඇරඹී අකුරු, අංක හෝ යටි ඉරි වලින් සමන්විත විය යුතුය.MYSQLPREFIXTOOLONG=MySQL වගු උපසර්ගයෙහි උපරිම ලෙස තිබිය හැක්කේ අකුරු 15 කිMYSQLDBNAMETOOLONG=MySQL දත්ත ගබඩා නාමයෙහි උපරිම ලෙස තිබිය හැක්කේ අකුරු 64 කිNEEDTOUPLOADFILE=හෝ, ගොනුව සේවාදායකයට උඩුගත කිරීමට ඔබට සිදුවේNEXT=ඊළගNO=නැතNOCONNECT=FTP සේවාදායකයට සම්බන්ධ විය නොහැකNOCHMODDIRS=ඩිරෙක්ටරි CHMOD නොකරන්න (අඩවි පෙරනිමි භාවිතා කරන්න)NOCHMODFILES=ගොනු CHMOD නොකරන්න (අඩවි පෙරනිමි භාවිතා කරන්න)NODELE="DELE" ශ්‍රිතය අසාර්ථක වියNODIRECTORYLISTING=FTP සේවාදායකයෙන් ඩිරෙක්ටරි ලයිස්තුගත කිරීම ලබා ගත නොහැකි වියNOJAVASCRIPTWARNING=ඔබගේ බ්‍රව්සරයේ JavaScript අක්‍රීය කොට ඇති සේ පෙනේ. තවදුරටත් පවත්වාගෙන යාමට පෙර කරුණාකර JavaScript සක්‍රීය කරන්න.NOLOGIN=FTP සේවාදායකයට ලොගින් විය නොහැකNOLIST="LIST" ශ්‍රිතය අසාර්ථක වියNOMKD="MKD" ශ්‍රිතය අසාර්ථක වියNONLST="NLST" ශ්‍රිතය අසාර්ථක වියNONNUMERICOFFSET=බලාපොරොත්තු නොවීමක්: ආරම්භය හා foffset සඳහා අංක නොවන අගයන්NOPWD="PWD" ශ්‍රිතය අසාර්ථක වියNORETR="RETR" ශ්‍රිතය අසාර්ථක වියNORMD="RMD" ශ්‍රිතය අසාර්ථක වියNOROOT=දෙන ලද FTP ඩිරෙක්ටරියට ප්‍රවේශ විය නොහැකNOSTOR="STOR" ශ්‍රිතය අසාර්ථක වියNOSYST="SYST" ශ්‍රිතය අසාර්ථක වියNO FILE SELECTED=කිසිදු ගොනුවක් තෝරා නැතNOTICEYOUCANSTILLINSTALL=අවසානයේදී වින්‍යාසයන් තිරයේ දිස්වෙන බැවින් ඔබට තවදුරටත් ස්ථාපනය පවත්වාගෙන යාහැකිය. එම වින්‍යාසයන් පිටපත් කර අඩවි මූල ඩිරෙක්ටරියේ නව PHP ගොනුවකට අලවන්න.NOTICEMBLANGNOTDEFAULT=PHP mbstring භාෂාව අප්‍රානික වන සේ සිටුවම් කර නැත. මෙය .htaccess හි php_value mbstring.language neutral ලෙස යෙදීමෙන් ප්‍රාදේශීයව සිටුවම් කල හැක.NOTICEMBSTRINGOVERLOAD=PHP mbstring ශ්‍රිතය අධිභාරය සිටුවම් කර ඇත.මෙය .htaccess හි php_value mbstring.func_overload 0 ලෙස යෙදීමෙන් ප්‍රාදේශීයව අක්‍රීය කල හැක.OFF=අක්‍රීය කරන්නOLD SITE ENCODING=පැරණි අඩවි කේතාංකනයOLD TABLE PREFIX=පැරණි වගු උපසර්ගයON=සක්‍රීය කරන්නOUTPUT BUFFERING=ප්‍රතිදාන අවරෝධනයPAGE_TITLE=ජූම්ලා! වෙබ් ස්ථාපකයPASSWORD=මුර පදයPHP VERSION=PHP අනුවාදයPICKYOURCHOICEOFLANGS=ජූම්ලා ස්ථාපනය අතරතුරදී භාවිතා කල යුතු භාෂාව තෝරන්න.POINTEREOF=බලාපොරොත්තු නොවීමක්: ගොනු අවසානයට පසු පසින් ගොනු පහිටුම් දක්වනය සිටුවම් කල නොහැකPRE-INSTALLATION CHECK=පෙර-ස්ථාපන පිරික්සුමPRETITLE=පෙර-ස්ථාපන පිරික්සුම සිදු කරන්නේPREVIOUS=පසු පසටQUERY=විමසුමREAD=කියවන්නRECOMMENDED=නිර්දේශිතRECOMMENDED SETTINGS=නිර්දේශිත සිටුවම්REGISTER GLOBALS=ගෝලීය ලියාපදිංචි කිරීම් (Register Globals)REQUIRED SETTINGS=අත්‍යවශ්‍ය සිටුවම්REMOVEINSTALLATION=කරුණාකර ස්ථාපන ඩිරෙක්ටරිය (instalation)
සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මතක තබා ගන්න
ස්ථාපන ඩිරෙක්ටරිය ඉවත් කරන තෙක් ඔබට මෙම අවස්ථාවෙන් ඉදිරියට යාමට නොහැකි වනු ඇත. මෙය ජූම්ලා! හි ආරක්ෂක ලක්ෂණයකි.SAFE MODE=නිරාපද ප්‍රකාරයSAMPLE DATA INSTALLED SUCCESSFULLY=නියැදි දත්ත සාර්ථකව ස්ථාපනය කරන ලදි!SAVE FTP PASSWORD=FTP මුරපදය සුරකින්නSCRIPT OPERATIONS FAILED=විධානාවලියේ ක්‍රියාකාරීත්වය අසාර්ථක වියSEARCH=සෙවුමSELECT LANGUAGE=භාෂාව තෝරන්නSELECT TYPE=වර්ගය තෝරන්නSESSION AUTO START=ස්වයංක්‍රීය සැසි ඇරඹුමSESSION PATH SET=සැසි පෙත සිටුවමකි!SESSION PATH WRITABLE=සැසි පෙතට ලිවිය හැකSITE=අඩවියSITE MIGRATION=අඩවි සංක්‍රමණය
⌨️ 快捷键说明
复制代码Ctrl + C
搜索代码Ctrl + F
全屏模式F11
增大字号Ctrl + =
减小字号Ctrl + -
显示快捷键?